එක් විශේෂිත පොත් ප්‍රවර්ධන වෙන්දේසියක පාඨකයන්ට ඔවුන්ගේ නම මුද්‍රණය කර ගැනීමට අවස්ථාව ලැබුණි. ගෙවීමට කැමති අයගේ නම ජනප්‍රිය කර්තෘ කෙනෙකුගේ පොතෙහි චරිතයකට යොදනු ඇත. වෙන්දේසියේ වැඩිම ඉල්ලුම්කරුට පොතෙහි පල කිරීමට නමක් දිය හැකි විය. ලැබුණ මුදල් සමාජ සේවයකට යොමු කෙරුණ අතර කර්තෘගේ නව කතාවද ප්‍රවර්ධනය කෙරුණි.
බොහෝ සෙනඟ ඔවුන්ගේ නම මුද්‍රණය වෙනවා දැකීමට ආශා කරති. එය ඔවුන්ව දැන ගැනීමේ හෝ…
වයස අවුරුදු විසි හයේදී බයිබල් අධ්‍යයනයක සිටි මම වියවුල් වීමි. මාගේ සමහර පංති මිතුරන්ගේ වචන කලකිරීම ගෙනාවේය. ඔවුන්ට බොහෝ ප්‍රශ්න තිබුණු බවක් පෙනේ. මම ප්‍රතිචාර දැක්වූයේ “අපි කිතුනුවන් නම් අපි මෙසේ වැටෙන්නේ ඇයි? මෙම දේවල් අවසන් වන බව අපි නොදනිමුද?” යනුවෙනි. මම ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාතන ජීවනය ගැනද බයිබලයේ තිබෙන උන් වහන්සේගේ සෙනඟ ගැන දෙවියන් වහන්සේගේ සැලකිල්ල පිළිබඳව වූ පොරොන්දු…
ආලෝකය අඩුකර තිබූ ආපන ශාලාවේ අපගේ අවන්හල් සේවිකාව අපගේ ඇණවුම් භාර ගත්තාය. ඇයගේ මුහුණේ ප්‍රසන්න පෙනුමක් තිබුණේ නැත. එවිට එක් පාරිභෝගිකයෙක් ඇයට විදුලි එළියක් සහිත පෑනක් දුන්නේය. “අඳුරේ බලන්න පුළුවන්” කියා ඔහු ඇයට කීවේය.
ඇගේ මුහුණ ආලෝකමත් විය. ඇගේ ඉරියච්ව වෙනස් වී ප්‍රීතියක් පිළිඹිබු කළේය. එම ත්‍යාගයෙන් ඇය ප්‍රීතිමත් වූ බව ආලෝකය නිවමින් පත්තුකරමින් සිටි ආකාරයෙන් පැහැදිළි විය. ඇය අපගේ…
කුඩා දරුවෙක් කාලයේ මම සෑම විෂයකටම "S" ලකුණ සහිත ප්‍රගති වාර්තාවක් ගෙදර ගෙනාවෙමි, එහි අර්ථය “සෑහේ” යන්නයි, මට වඩා අවුරුදු පහකින් වැඩි මාගේ සහෝදරියගේ වාර්තාවේ "A" සහ "B" මිශ්‍ර ලතුණු විය, මා සිතුවේ මම ඇයට වඩා දක්ෂ බවයි, මක්නිසාදයත් මාගේ වාර්තාවේ ලකුණු සියලුම "A" ලකුණු වලට සමානය යනුවෙනි. එවිට මාගේ වැඩිමහල් සහෝදරයා අපට පරීක්ෂණයක් ලබා දීමට ඉදිරිපත් වූයේය. ඔහු මාගේ…
බිතූන් කුක්මන් විශ්ව විද්‍යාලයේ ආරම්භකයා වූ මේරි මැක්ලියොඩ් බිතූන්ගේ, ජීවිතය ගැන වූ ඓතිහාසික නවකථාවක් කියවන විට මම ජ්වලිත වීමි. ඇය තුළ අන් අයට තිබූ සැළකිල්ල සහ අධිෂ්ඨානය නිසා ඇය ගැන වඩ වඩා කියවීමට මම පෙළඹුණෙමි. එක් වාර්තාකට අනුව 1900 මුල් ගණන් වලදී ඇය තරුණ කලු ඇමරිකානු කාන්තාවන් සඳහා වූ ඇගේ පාසැල් ගොඩනැගිලි ගැන ධනවත් ව්‍යාපාරිකයෙක්ට විස්තර කළාය. නමුත් ඔහු එය…
සෑම වසරකම වසන්ත සමයේ මම අපගේ ඉඩමේ පිපිඤ්ඤ බීජ සිටුවන්නෙමි. බීජ ඉක්මණින් පත්‍ර නිපදවන්නේය. නමුත් ඵල සෑදීමට කාලය අවශ්‍ය වේ. එක් ගිම්හාන සෘතුවක මම බීජ වලට ජලය වත්කර බලා සිටියෙමි. මට පිපිඤ්ඤා කිසිවක් ලැබේදැයි මම ප්‍රශ්න කර ගත්තෙමි. මම බීජ දැම්මා ළඟ වැඩිද? නැත්නම් මම බීජ දමන විට පොළොව නියමිත පරිදි උණුසුම්ව නොතිබෙන්න ඇත්ද? නමුත් එක් දිනක් මම කොළපාට බුබුළක්…
ආරෝග්‍ය ශාලාවක රෝගියෙක් බැහැදකීමට ගිය විය අත්දැකීම් නැති වෛද්‍යවරුන් සමඟ සිටි තරුණ වෛද්‍යවරයෙක්ගේ ක්‍රියා දැක මම මවිත වීමි. රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ජේෂ්ඨ වෛද්‍යවරයෙක් විස්තර කරන විට කණ්ඩායම ඇහුම් කන්දී සිටියහ. හදිසියේම රෝගි කාන්තාව තමාට වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසුවාය. නමුත් ඇයට නැගිටීමට අපහසු වූවාය. කොටින්ම කීවොත් සාත්තු සේවිකාවක් එනතුරු සිටීමට පවා ඇයට අපහසු වූවාය.
කලබලකාරී දර්ශනය මධ්‍යයෙහි අර තරුණ…
වසර තිහකට පෙර රැකියා විරහිතයන්ගේ වැඩ මුළුවකට මම සහභාගී වූයෙමි. මට එය අදටත් මතකය. මටත් මා සමඟ රැකියා අහිමිව සිටි හවුල් සේවකයන්ටත් විශ්‍රාම කථාවක් ලියන ලෙසට දන්වන ලදී. ආහ්! අපි රැකියාවන් සොයමින් සිටියෙමු. විශ්‍රාම ගැනීමට තවත් බොහෝ කාලයක් තිබුණි. නමුත් මෙහෙය වන්නිය එම ක්‍රියාකාර කමේ අරමුණ විස්තර කළාය. “ඔබේ කථාව ඔබගේ රැකියාවට වැඩි සම්බන්ධයක් නොතිබිය හැකිය”. ඇය විස්තර කළේ “රැකියාව…
සම්මේලනයට සහභාගී වූ කාන්තාවක් එදින දේශනා කිරීම භාරව සිටි ඇයගේ මිතුරිය අසනීපයෙන් සිටින බව දුටුවාය. මිතුරිය වෙත ගිය විට ඇය පිළිතුරු දුන්නේ “මම මෙම දේශනය කරන්නෙමි. උදේ වන විට මට හොඳ නැත්නම් වෛද්‍යවරයෙක් හමුවෙමි” යනුවෙනි. කාන්තාවට දේශිකාවගේ පොරොන්දුව අමතක නොවුණි. මෙම කාන්තාවට ඉක්මණින් ආපසු යාමට අවශ්‍ය වූ නිසා දේශිකාව ගැන සොයා බැලීමට තවත් මිතුරියකට කීවාය.
උදෑසනම දේශකාවගේ හෝටල් කාමරයට තට්ටු…
මගේ හවුල් සේවිකාවක් යම් කාරණයක් විසඳා ගැනීමට ඉක්මන් ඇමතුමක් දුන්නාය. මම හොඳින්ද කියා ඇය ඇසුවාය. මට වේදනාකාරී සෙම්ප්‍රතිශ්‍යා අමාරුවක් ඇති බවත් ඖෂධ ක්‍රියා නොකරන බවත් මම පිළිගත්තෙමි. මගේ හවුල් සේවිකාව “ඔබ වෙනුවෙන් මම යාච්ඤා කරන්නද?” කියා ඇසුවාය. මම එකඟ වූ පසුව මගේ සුවය වෙනුවෙන් ඇය තත්පර තිහක යාච්ඤාවක් දෙවියන් වහන්සේට ඔප්පු කළාය. “සමහර විට මට යාච්ඤා කරන්න අමතක වේ. වේදනාව…